STUDIO GENTS

Notes et avis

6 avis

Ali Ismail

These guys are really friendly and really professional as well. They won’t let you go until you look your best. 10/10

2 févr. 2025
Voir tous les avis

À propos

ඔබගේ සේවාවට නිශ්චිත කාලය‍, දිනය‍, සොයා ගැනීමට අපහසු නම්, කරුණාකර අපට ඇමතුමක් ගන්න. ☎️ 0723777700. If you can’t find a time that works for your appointment, please call us. We’ll be happy to assist you in scheduling it. ☎️ 0723777700

Politique et conditions

By booking with STUDIO GENTS, you agree to these Policies & Terms. STUDIO GENTS may cancel or reschedule a confirmed appointment if needed and will notify you as soon as reasonably possible. Please arrive on time; arriving late may shorten your service or require rescheduling. If you need to cancel or reschedule, please do so as early as possible; late cancellations and no-shows may incur a fee.

Heures

dimanche

9:00 - 18:00

lundi

Fermé

mardi

Fermé

mercredi

9:00 - 18:00

jeudi

9:00 - 18:00

vendredi

9:00 - 18:00

samedi

9:00 - 18:00

Tous les services


Privacy Service Room

මෙම සේවාව සම්පූර්ණ පෞද්ගලිකත්වය සහ පුද්ගලික අත්දැකීමක් අපේක්ෂා කරන ගනුදෙනුකරුවන් සඳහා නිර්මාණය කර ඇත. මෙහිදි ඔබග⁣ේ සේවාව‍, වෙනම පුද්ගලිකව සිදු කරයි. ඔබට අවශ්‍ය සේවාව‍ සමග සේවාව‍ තෝරාගන්න. සාමාන්‍ය සේවා ගාස්තුවට අමතරව රැ1000/- අය කෙරේ. This service is designed for customers who want complete privacy and a personalized experience. Here, your service is done separately and personally. Choose the private service with the service you want. Rs.1000/- will be charged in addition to the normal service charge.

5 min | 1 000 LKR


Consultation / උපදේශනය

අපගේ හිසකෙස් උපදේශනය සමඟ Hair System එක ගැන. උපදෙස් ලබා ගන්න. ඔබේ හිසකෙස් පද්ධතියේ ක්‍රියාවලිය සහ විලාසය සාකච්ඡා කරන්න සහ නියම මිල දැන ගන්න. Get personalized advice with our hair consultation. You can get a quote ans discuss the process and style of your Hair System.

30 min | නොමිලේ


Head Massage - හිස සම්බාහනය

ඔබගේ සේවාවට මෙම විවේකී සහ ප්‍රබෝධමත් අත්දැකීමක් සඳහා මෙම හිස සම්බාහනය වෙන්කරවා ගන්න. Book this head massage for a relaxing and rejuvenating experience. Enjoy a soothing treatment that alleviates tension and promotes overall well-being!

30 min | 1 000 LKR

Max Hold - ග්ලූ ලීක් වීම මැඩලීමට

මැක්ස් හෝල්ඩ් විශේෂ යෙදුම ග්ලූ‍, කාන්දු වීම වළක්වන එය ඔබගේ මාසික නඩත්තුවට එකතු කරන්න. Add Max Hold special application glue to your monthly maintenance to prevent leaks

5 min | 1 000 LKR

Hair service / මාසික නඩත්තුව

අපගේ මාසික කෙස් කළඹ සේවාව ඔබේ Hair System එක නිරෝගීව තබා ගැනීමට අවශ්‍ය සත්කාර සපයයි. සෑම සති 3 ට වරක් පිරිසිදු කර නැවත සවි කිරීමෙන් සැමවිටම ඔබේ හොඳම පෙනුම සහතික කරයි. ඔබගේ හමුවීම අදම වෙන්කරවා ගන්න! Our monthly hair service provides tailored care to keep your hair vibrant and healthy. Enjoy a cut, color touch-up, and deep conditioning each month, ensuring you always look your best. Book your appointment today!

1 h 30 min | 6 000 LKR

Facial / ෆේෂල් සත්කාරය

Studio Gents වෙතින් ඔබගේ සම පිළිබඳව දක්වන සත්කාරයක් ලෙස නවතම Facial වර්ග තුනක් හදුන්වා දී ඇත. Oily Skin (Classic) Dry Skin (Radiant) Normal Skin (Basic) ඔබගේ කොණ්ඩය සමග පෙනුම වර්ධනය කරගන්න මෙන්ම ඔබේ සමටත් සත්කාරයක් ලබා දෙන්න. Facial එකක් සදහා රු.3000/-ක් අය කරනු ලැබේ.

1 h | 3 000 LKR

Color / වර්ණ කිරීම

ඔබට ඔබේ Hair System එක වර්ණ ගැන්වීමට අවශ්‍ය නම් රු. 2500/- ට මෙම සේවාව වෙන්කරවා ගන්න. එසේම ඔබට ඔබේම හිසකෙස් සහ පද්ධතිය වර්ණ ගැන්වීමට අවශ්‍ය නම් එය රුපියල් 3000/- කි. Book this service if you want to color your Hair system for Rs.2500/- also if you want to color your own hair and the system it will be Rs.3000/-

45 min | රු.2500 - රු.3000


NMB Hair System Cut

අපෙන් ඔබ ඇනවුම් කල NMB Hair System එක මෝස්තරයට කපා ගන්න. Experience expert haircuts for your NMB hair system.

1 h 30 min | නොමිලේ

Hair Trim - කොන්ඩය අඩු කරන්න

ඔබේ ස්වාභාවික හිසකෙස් පමනක් කැපීමට ඔබ කැමති නම් මෙම සේවාව වෙන්කරවා ගන්න. මෙහිදි Hair System එක‍, ඉවත් කිරීමකින් තොරව නැවුම් පෙනුමක් භුක්ති විඳින්න! Book this service if you’d like to trim your natural hair while keeping your hair system in place.

45 min | 3 000 LKR

Outside Hair System Hair Cut - පිටතින් මිලදී ගත් Hair System එකක කොණ්ඩය කැපීම

බාහිරව මිලදී ගත් Hair Syatems සහිත සේවාදායකයින් සඳහා ඔබගේ Hair System එක සවි කර කපා හැඩගස්වනු ඇත. We offer a dedicated service for clients with hair systems purchased externally. Our team will expertly cut and style your hair system to ensure a perfect look.

1 h 45 min | 10 000 LKR